''හිටපු ඇමතිතුමා කිව්වොත්..'' විමංසනී ඇසුවේ දඟකාර අයුරිනි.''පන්සලේ අයනම් කිව්වේ එහෙම තමයි හිටපු ඇමතිතුමා..'' ''හිටපු අලුගෝසුවටත් එහෙම තනතුරක් දීලා තිබුනා...'' සේනක යළිත් ඇයගේ සිනහව නැංවුයේ ය.
''සේනක අයියා නොදන්නවට... ගොඩක් අය දන්නවා... සමහර දේවල් හිතුවට කරන්නත් බෑ කියලා අපිට තේරෙනවා... කඹ අදිනකොට හැමෝම එක විදිහට හිතුවොත් තමයි... ඒ පැත්ත දිනන්නේ... නැත්නං නෑ...එක්කෙනෙක් කඹේට දෙන ගැම්ම අතෑරියොත් අනිත් අයත් බිම...''
Kasthirama - කස්තිරම
- Publisher: Nimsa Pulication - නිම්සා ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ramani Bulathsinhala - රමණි බුලත්සිංහල
- ISBN: 9789550781874
- Availability: Available
-
Rs. 1,640.00
- KBOOKS Cashback Rewards: 164