බුදුහාමුදුරුවොත් අවුරුදු හයක් දුෂ්කර ක්රියා කළා .. ලබාගන්න හිතපු යමක් නොලැබෙන්න ඇති .. ඒත් වැරදුණද ...? නෑ වැරදුණා කියලා දැනගත්තෙත් එහෙම කරපු නිසානේ..
ඒ වැරදීම තමයි බුදු වෙන්නත් මග පෑදුවේ .. සැප විහරණය වගේම ඕනෑවට වඩා දුකත් බුදු වෙන්න මග නෙවෙයි කියලා දැනගත්තේ ඒක නිසා..
Kihiraguru - කිහිරගුරු
- Publisher: Nimsa Pulication - නිම්සා ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ramani Bulathsinhala - රමණි බුලත්සිංහල
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789550781805
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60