මොනවට බය වෙන්නද ? තරගයක් නං දිනනවා නැත්තං පරාද වෙනවා.. මැරෙන්නෙ නෑ නේ.. මිතුරන්ට සිනහවක් නැගිණ. චින්තක එවැනි දේ දෙඩුවද.
තරගයකට එක්වෙද්දී හොදින් පුහුණු වෙන්නට යැයි අනික් අයට කෑගසන්නේද ඔහුමය. තරගයක් කියන්නේ දිනන්නම ඕන දෙයක් නෙවෙයි..
එත් අපි තරගයක් කියන එක තරගයක් විදියටම තියාගන්න ඕන .. එකයි හපන්කම.. බලාගෙන ඉන්න අයට සතුටු වෙන්න.
Prathimurthiya - ප්‍රතිමූර්තිය
- Publisher: Nimsa Pulication - නිම්සා ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ramani Bulathsinhala - රමණි බුලත්සිංහල
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789550781829
- Availability: Out Of Stock
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80