''උඹ ලොකුවට මොකද්ද කල්පනා කළා.'' ලකිඳු කීවේය. '' ඔව් උඹේ ණය ගෙවලා උඹෙන් බේරෙන්නේ කොයි කාලෙටද කියල කල්පනා කළේ.'' ''මචං.. මේ ඒක උඹට ආත්ම ගානක් යනකං මං ගෙවන්න දෙන්නේ නෑ.මං කොහොම හරි ගෙවන්න යන එක වළක්කනවා...''උඹ මගේ යාළුවෙක්ද නැත්නම් මාරයෙක් ද?''
Sihina Siththama - සිහින සිත්තම
- Publisher: Nimsa Pulication - නිම්සා ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ramani Bulathsinhala - රමණි බුලත්සිංහල
- ISBN: 9789550781867
- Availability: Available
-
Rs. 1,440.00
- KBOOKS Cashback Rewards: 144