ඔහු ලොව බිහිසුණුම, එමෙන්ම වික්‍රමාන්විත නින්ජාවරයෙකු විය. ඔහුගේ හදිසි මරණය විරුද්ධවාදීන්ට ප්‍රීති උත්සව පවත්වා ජයපැන් බීමට තරම් කරුණක් විය.
එහෙත්..., අත්භූත ලෙසත්, භයන්කාර ලෙසත් ඔහුගේ විරුද්ධවාදීන් එකිනෙකා මරණයට පත්වීම කිසිවෙකුටත් තේරුම් ගත නොහැකිවූත් ආශ්චර්යක් විය...
මියගියද, ඔහු ජීවත්වන බවත්...., ඔහුගේ පළිගැනීම ක්‍රියාත්මකවන බවත්, දැනගත් ඔවුහු සන්ත්‍රාසයෙන් හා මරබියෙන් ඇළලී ගියහ. එහෙත්... ඒ කුරිරු භීෂණයේ ගොදුරක් මිස, ගැලවීමක් ඔවුනට නොවීය.
ඇය.. ලුසින්ඩා රයිඩර්.. නව යොවුන් රූමත් තරුණියක්. .
දිනක් තම සේවා කාලය අතරතුරදී... ය මුහුණ දුන් ඒ භයංකාර සිදුවීම තුළින් නිරායාසයෙන් ම ඔහුගේ භීෂණාත්මක කුරිරු පළිගැනීම් සඳහා ය කදිම ආයුධයක් බවට පත් වූවාය. මේ බිහිසුණු බලවේගය නතර කිරීමට සමත් වූ කිසිවෙකු ලොව සිටියා ද?
Ninja - නින්ජා
- Publisher: Nimansa Publication - නිමන්සා
- Categories:
- - Comic Books - චිත්‍ර කතා
- - Anton B. Perera - ඇන්ටන් බී. පෙරේරා
- ISBN: 9786245658008
- Availability: Available
-
Rs. 1,300.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Karawan 404 - කැරවෑන් 404
ඔවුන්ගේ ප්‍රයත්නය අසාර්ථක වුවහොත් .. විසි වසරක සිපිරි ජීවිතයක් ඒකාන්තයෙන් ම ඔවුනට හිමිවනු ඇත. සාර්ථක..
Rs. 800.00
Lusiferge Dadabima - ලුසිෆර්ගෙ දඩබිම
''අති දක්ෂ පළපුරුදු සටන්කාමියකු වූ ලුසිෆර්,ක්ලන්ට්ගේ තත්පරයක ප්‍රමාදයක් තම වාසියට හරවා ගත්තා...ඔහුගේ..
Rs. 450.00
Sathange Doopatha - සාතන්ගේ දූපත
තම නෞකාවට අවැසි ජලය හා ආහාරපාන ලබාගැන්ම සඳහා මධ්‍යධරණී මුහුදේ නන්නාඳුනන හුදෙකලා දූපතකට ගොඩබසින කඩු ස..
Rs. 1,000.00