සුරංජන්ගේ පවුලේ අය ඔවුන්ට බෙහෙවින් දුරින් ඥාති වන කෙනෙකුගේ නිවසේ නවාතැන් ලැබිණි.ඔවුන්ගේ ඥාතියා ශංකර් ඝෝෂ් පළමුව ඔවුන්ට නැවතීමට දුන්නේ ඔහුගේ ඉඩමේ වෙනම තිබුණු මඩුවකි.එයට වහලක් හා දොරක්ද තිබුණි.එහි කාමර කිසිවක් නොතිබිණ.ඔවුනට කල හැකි කිසිවක් නොවූයෙන් එහි නැවතුනහ.
Nirlajja - නිර්ලජ්ජා
- Publisher: Pahan Publishers - පහන් ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Taslima Nasrin - තස්ලිමා නස්රීන්
- - Sirisena Rathnayake - සිරිසේන රත්නායක
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245834174
- Availability: Available
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85