දුන් ආදරයට වැරදිකාරිය වූ ලද ආදරයට සිරකාරිය වූ ආදරේ නිසා ජීවත් වූ ආදරේට පණ දුන් ගැබ්බර මනාලි
''සංසාරයේ පතාගෙන එන මිනිස්සු වෙලාවකට මුණ ගැහෙන්නෙ තුම්මං හංදිවල අහසි.හරි පාරක් හොයාගන්න බැරිව අසරණම වෙන තැන්වලදි.ඒ නිසා මට දිනන්න හුණුවටේ කතාවේ වගේ උඹව මැදින් තියලා මගේ පැත්තට අදින්න ඕන නෑ..මොකද ඒකෙනුත් රිදෙන්නෙ උඹට..''
''මං දෙයක් කියන්න ද..කිසිම අම්මෙක්ට කියන්න බැරි..මටත් කියාගන්න මෙච්චරම අමාරු දේ..මං මේ මගේ බඩේ ඉන්න දරුවටත් වෛර කරනවා ආර්නව්..ඒ.. එයා ඔයාගේ ලේ වුණ නිසා..ඔයාට ඕන වුණේ මගේ ආදරේ නේ..දෙන්නම් මං.හැබැයි ආදරේ නෙමේ,මගේ පපුවේ අන්තිම හුස්ම වැටෙනකම් වෛරය..''
Ahasya - අහස්යා
- Publisher: Nisa Publishers - නිසා ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Nisansala Lakmini - නිසංසලා ලක්මිණි
- ISBN: 9786249717107
- Availability: Out Of Stock
-
Rs. 720.00
- KBOOKS Cashback Rewards: 72
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kulageyi Kandulak - කුලගෙයි කඳුළක්
ආදරේට පුළුවන් මිනිස්සුන්ව මරන්න,ආදරේට පුළුවන් මිනිස්සුන්ව ජීවත් කරවන්න.ආදරේට පුළුවන් මිනිස්සුන්ට සංස..
Rs. 390.00
Wedhanshi - වේධාන්ෂි
''වේධා... මගේ වේධා.. හ්.. මතක තියාගන්න... ඔයා.. මේ ඖරෂ්ගේ වේධා...''ඔහුගේ හීන් ස්වරය ඇයව සීතල කළා. හම..
Rs. 890.00
Super Six - සුපර් සික්ස්
''මං ලේසියෙන් දෙයක් අල්ලගන්නේ නැහැ.හැබැයි අල්ල ගත්තොත් මේ හුස්ම යනකම් ඒක මගේ.මං අතාරින්නෙත් නැහැ.හාහ..
Rs. 1,450.00
Double Game - ඩබල් ගේම්
උඩින්ම තිබ්බ සපත්තු දෙක ශේද්න මුලින්ම උඩට ගත්තා..සපත්තු දෙක..ලේස් වලින් එකිනෙකට ගැට ගහලා තිබුනා..ඇතු..
Rs. 900.00
Adaraniya Ameli - ආදරණීය අමේලි
''බොරුවට පොර කුකුළෙක් වගේ දඟලන්නෙ නැතුව හිටපං ශවේන්යා.උඹගේ නොසන්ඩාල වැඩ නිසයි මේ සේරම.ඒකි කියපු සේරම..
Rs. 990.00
Adara Thuththiri - ආදර තුත්තිරි
''උඹලා දෙන්නා දන්නවද මේ මොකද්ද කියලා.නෑ..උඹලා කොහොම දැන ගන්නද?මේක පොතක්...! මගේ හිතේ ඇවිලුන ගින්දර න..
Rs. 1,250.00
Ran Huyaka Kandulu - රන් හුයක කඳුළු
සුදු පාටට හුරු කෙටි ඩෙනිම් කලිසමකට අත් කොට රතුපාට ටී ෂර්ට් එකක් දාලා කොන්ඩේ උඩට කරලා බූලෙක් තියලා කණ..
Rs. 2,000.00
Niruwath Monaru - නිරුවත් මොණරු
දිහාර් වරින් වර වචන බිඳෙද්දී අනුලාට කිව්වේ ඒ ඇසුණු වචන ඔහුගේ හිත පිළිගන්නට අදිමදි කරද්දීය.ඔහුගේ හදවත..
Rs. 1,990.00
Nuba Irthuwak - නුඹ සෘතුවක්
ඇය සුපුරුදු ලෙසම නිහඬ බව දරා උන්නේ එහා පසින් කතා කළ කාන්තාව නැවතත් කතා කරනතුරුයි..ඇය කා සමඟවත් සමාජ ..
Rs. 1,000.00
Amathi Putha - ඇමති පුතා
මන්දරගේ දෑසෙහි පිරි කඳුළු ඔහේ කම්මුල් දිගේ ගලා යන්නට වුණි. ඔහුට සිහිපත් වූයේ ඇයවයි. සුදෝ සුදු පාසල් ..
Rs. 2,450.00
Dwanitha - ධ්වනිත
ඔහු සිය ආත්මය පැහැර ගෙන ගොස් ඇත.ඔහුට එසේ නොකරන්නට තිබුණි. තමාට ළං නොවී ඉන්නට තිබුණි. එහෙත් තමාටත් එස..
Rs. 1,550.00