උඩින්ම තිබ්බ සපත්තු දෙක ශේද්න මුලින්ම උඩට ගත්තා..සපත්තු දෙක..ලේස් වලින් එකිනෙකට ගැට ගහලා තිබුනා..ඇතුලේ බොඩි බෑග් එකක ඔතලා තිබ්බ යමක් ශේද්න් උඩට ගත්තේ මාරම ගේමක් දීලා..බැලූ බැල්මට එය මිය ගිය අයෙකුගේ මළසිරුරක් බව පැහැදිලියි.බොඩි බෑග් එක උඩින් තැනින් තැන සුදු පාට අඩක් ගෙවී ගිය බෙහෙත් පෙති කිහිපයක් තිබුනා.. ඒ පෙති.. කල් ඉකුත් වීමේදී මළසිරුරෙන් දුර්ගන්ධය වහනය වීම වැලැක්වීමට යොදා ගන්නා ඖෂධයක්..
Double Game - ඩබල් ගේම්
- Publisher: Nisa Publishers - නිසා ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- - Yashwani Dewanarayana (Sugandhi Ganegoda) - යශ්වානි දේවනාරායන (සුගන්ධි ගනේගොඩ)
- ISBN: 9786245999033
- Availability: Out Of Stock
-
Rs. 900.00
- KBOOKS Cashback Rewards: 90