ආදරේට පුළුවන් මිනිස්සුන්ව මරන්න,ආදරේට පුළුවන් මිනිස්සුන්ව ජීවත් කරවන්න.ආදරේට පුළුවන් මිනිස්සුන්ට සංසාරෙට බැඳෙන්න වගේම,සංසාරෙන් එතෙර වෙන්න පාලමක් වෙන්න,හරියට මට නුඹ වගේ.ජීවිතේ හමුවන හැමෝම,හිමිවෙන හැමෝම,වෙන් වෙන හැමෝම සදාකාලික නෑ.තාවකාලික බව මට කියාදුන් නුඹ වගේ.ඉතිං නුඹ පහදා දුන් ජීවිතේ සසර පුරා හදට ගනිමින් මං එතෙර වන්නම්.ඔය ගගනෙන් බැස යන දහම් සඳ මම වෙන්නම්.
Kulageyi Kandulak - කුලගෙයි කඳුළක්
- Publisher: Nisa Publishers - නිසා ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Nisansala Lakmini - නිසංසලා ලක්මිණි
- ISBN: 9786249717114
- Availability: Out Of Stock
-
Rs. 390.00
- KBOOKS Cashback Rewards: 39