ඇය සුපුරුදු ලෙසම නිහඬ බව දරා උන්නේ එහා පසින් කතා කළ කාන්තාව නැවතත් කතා කරනතුරුයි..ඇය කා සමඟවත් සමාජ ආශ්‍රයක් නැති නිසාමත් මෙලෙස ඇයව සොයාගෙන කෝල් එකක් ගෙදරට ආව එකත් ඇයට දැනුණේ පුදුමයක් විදියට.නමුත් ඇය එහෙම කතා කරන්න බය නිසාම සවන් දීගෙනම හිටියෙ නිහඬවම..
Nuba Irthuwak - නුඹ සෘතුවක්
- Publisher: Nisa Publishers - නිසා ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- - Sanjali Liyanage - සංජලි ලියනගේ
- ISBN: 9786245999149
- Availability: Out Of Stock
-
Rs. 1,000.00
- KBOOKS Cashback Rewards: 100