කලකින් ඇසුණේ නැති වස්දඬු රාවය අද මැදියමේ මේ ඇහෙන්නේ කන් පාරවාගෙන.ඒ හඬේ තියෙන්නෙ වෙන කවදාවත් නැති ශෝකයක්.රත්නාවලී හිමින් සැරේ කාමරේ ජනේලෙ ඇරිය.හඳ එළිය වැටිල මිදුලෙ රටා ඇඳලා ගස්වල සෙවනැලි වලින්. රෑ කුමාරි මල් සුවඳ සුළඟත් එක්ක එනව. හෙමින් ගස්වැල් හෙලවෙන්නෙ හරියට මහා දුකකින් වගේ.
Nisala Diyawatha - නිසල දියවත
- Publisher: Susara Publishers - සුසර ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Darshana Shammi Wijethilake - දර්ශනා ශම්මි විජේතිලක
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789553311290
- Availability: Available
-
Rs. 1,050.00
- KBOOKS Cashback Rewards: 105
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Asanaga Wasi - අසනග වැසි
2018 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.ආලත්ති අම්මා නිසොල්මනේ ඔලුව පහත් කරගෙන හිටි..
Rs. 1,200.00
Chandragni - චන්ද්‍රාග්නි
"බෝධිසත්ව ගුණ ඇති මිනිස්සු නිහඬව සියල්ල දරාගෙන ජීවිතය දෙස උපේක්‍ෂාවෙන් බලති. එවන් බෝසත් ගුණ ඇති මිනි..
Rs. 1,200.00