මෙය ලියා ඇත්තේ නිවැරදි වහර හොඳින් දන්නා වියතුන් අරබයා නොව නිවැරදි වහර නොදන්නා ආධුනිකයන් අරබයා ය. එබැවින් නිවැරදි වහර ආධුනිකයන්ට වැටහෙන ආකාරයෙන් ඉතා සරලව ඉදිරිපත් කිරීමට මෙහි ලා වෑයමක් දරා ඇත. මෙහි එන හැම රීතියක්ම නූතන සිංහල ලේඛකයන් විසින් භාවිතා කරනු ලබන්නක් බව සනාථ කිරීමට ඔවුන්ගේ කෘතිවලින් ම උපුටා ගත් සැබෑ නිදසුන් සමුදායක් මෙහි ඉදිරිපත් කොට ඇත. එබැවින් නූතන වියතුන්ගේ වහරනුසෙරෙන් සපයා ගත් මේ රීති අනුගමනය කරමින් නිවැරදිව ලිවීමට මේ අත්පොත උපකාරී වනු ඇත.
Niwaradi Sinhalaya - නිවැරදි සිංහලය
- Publisher: Sumitha Publishers - සුමිත ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - J B Dissanayake - ජේ බී දිසානායක
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Sinhala Language - සිංහල භාෂාව
- ISBN: 9789556963656
- Availability: 2-3 Days
-
Rs. 1,250.00
- KBOOKS Cashback Rewards: 125
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Manawa Bhasha Praweshaya - මානව භාෂා ප්‍රවේශය
මානව භාෂා ප්‍රවේශය නමැති මේ පොත මානව වර්ගයාගේ විශිෂ්ටතම නිර්මාණය වන භාෂාව නුතන වාග්විද්‍යාත්මක දෘෂ්ට..
Rs. 1,200.00
Bhashawaka Rata Samudaya - භාෂාවක රටා සමුදාය
භාෂාව ගැන කරනු ලබන විමර්ශනය වාග් විද්‍යාව යනුවෙන් හඳුන්වනු ලැබේ...
Rs. 450.00
Sinhala Reethiya 5, Akshara Winyasaya - සිංහල රීතිය 5, අක්ෂර වින්‍යාසය
සිංහල රීතීය නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල භාෂාවේ නව මුහුණුවර හදුන්වා දීමයි. හැම ජීව භාෂාවක්ම කාලයාග..
Rs. 550.00
Bhashawaka Bhavithaya Saha Vigrahaya - භාෂාවක භාවිතය හා විග්‍රහය
මානව භාෂා ප්‍රවේශය නමැති මේ පොත මානව වර්ගයාගේ විශිෂ්ටතම නිර්මාණය වන භාෂාව නුතන වාග්විද්‍යාත්මක දෘෂ්ට..
Rs. 290.00
Sinhala Rithiya 4 'La'Kara Vinyasaya - සිංහල රීතිය 4 'ළ'කාර වින්‍යාසය
'සිංහල රීතිය'නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල භාෂාවේ නව මුහුණුවර හඳුන්වා දීමයි.හැම ජීව භාෂාවක් ම කාලයා..
Rs. 250.00
Sinhala Rithiya 3 'Na'Kara Vinyasaya - සිංහල රීතිය 3 'ණ'කාර වින්‍යාසය
'සිංහල රීතිය'නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල භාෂාවේ නව මුහුණුවර හඳුන්වා දීමයි.හැම ජීව භාෂාවක් ම කාලයා..
Rs. 250.00
Sinhala Reethiya 9 Pada Bedeema - සිංහල රීතිය 9 පද බෙදීම
සිංහල රීතිය නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල භාෂාවේ නව මුහුණුවර හඳුන්වා දීමයි.හැම භාෂාවක්ම කාලයාගේ ඇවෑ..
Rs. 250.00
KBOOKS අලුත් අවුරුදු Gift Pack 10
70 දශකයේ සිංහල කවිය, කෙටිකතා කලාව, නිවැරදි සිංහලය පොත් එකතුව...
Rs. 2,890.00