මෙම වෙළුමට ඇතුළත් ලිපි සියල්ල නිව්ටන් ගුණසිංහ විසින් ලියා ඇත්තේ 1982-88 යන කාල පරිච්චේදය ඇතුළතය.ඒවායේ බහුතරය කේන්ද්‍රකොටගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින ජනවාර්ගික දේශපානය සහ ආගම බව පාඨක ඔබට පෙනී යනු ඇත.
Niwtan Gunasinha Thoragath Lipi 1 - නිව්ටන් ගුණසිංහ තෝරාගත් ලිපි 1
- Publisher: Social Scientists' Association(SSA) - සමාජ විද්‍යාඥයින්ගේ සංගමය
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sociology - සමාජ විද්‍යාව
- - Ranjith Perera - රංජිත් පෙරේරා
- ISBN: 9789550762026
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40