කොලොම්බියානු ලේඛක ගබ්‍රියෙල් ගාර්සියා මර්කෙස්ගේ No One Writes to the Colonel නම් වූ නවකතාව යි.
'නො ලියත් කිසිවෙක්' නිරූපණය කරන්නේ අපට අදට ද වලංගු,එදා කොලොම්බියානු දේශපාලනයේ එක් අඳුරු පැතිකඩකි.දේශපාලනයෙනුත්,රාජ්‍ය අකාර්යක්ෂමතාවයෙනුත් බැට කන විශ්‍රාම වැටුප අහිමි මහලු කර්නල්වරයෙකුත්,ඔහුගේ පවුලත් වටා මෙම කතාව ගෙතී ඇත.
ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහුණු සමාජයක ගෙවන සාමාන්‍ය වැසියෙකුගේ ජීවිතය කෙතරම් කාලකන්නි හා දුක්ඛිත එකක් දැයි මෙම කතාවෙන් මනා ව පිළිබිඹු වෙයි.
No Liyath Kisiwek - නො ලියත් කිසිවෙක්
- Publisher: Sanyatha Publishers
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Gabriel Garcia Marquez - ගේබ්‍රියෙල් ගාර්සියා මාකේස්
- - Chirath Wijayalath - චිරාත් විජයලත්
- ISBN: 9786249621909
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kolara Kale Ale - කොලරා කාලේ ආලේ
විස්මය දනවන ආදර කතාවක් සේ ම රසවත් ප‍්‍රහසනයක්...”- නිව්ස් වීක්”මහලූ විය කාව්‍යකරණයට නැඟූ අති විශේෂ න..
Rs. 1,750.00
Siyak Wasaka Hudakalawa - සියක් වසක හුදකලාව
කොහේ හිටියත් ඔවුන් සැමදා සිහිතබාගනිවි අතීතය රැවටිමකට වඩා දෙයක් නොවුනු බව' ,ඒ මතකයන් නැවත නොපැමිණෙන බ..
Rs. 1,400.00
Muhudubath Wu Selaruwekuge Kathawa - මුහුදුබත් වූ සේළරුවෙකුගේ කතාව
ඔහුගේ ගමන් සගයන්ගෙන් තවත් බොහෝ දෙනෙක්ම ඒ තීරණයට පැමිණියේ ඇයි දැයි ඔහු හරියටම නොදැන සිටියේ ය.එහෙත් ඒ ..
Rs. 320.00
Colonel Saha Erendira - කර්නල් සහ එරෙන්දිරා
මමදේශීය තැපැල්කාරයෙක්" මිනිසා කීවේ ය. "පිටරට ලියුං ගේන මිනිස්සු යන්නේ පිකප් ට්‍රක්වලින්." මොනවා උනත්..
Rs. 350.00
Mage Dukkadayaka Sundariyan Pilibada Mathaka - මගේ දුක්කදායක සුන්දරියන් පිළිබද මතක
සිය අනුවන උපන් දින සැදැවේ එක්තරා අවිවාහකයෙක් කන්‍යාවක් සමග වන වියරු ආදරබර රාත්‍රියක් තමා වෙතම පිරිනම..
Rs. 600.00
Villuwe Premaya - විල්ලුවේ ප්‍රේමය
ප්‍රේමයෙන් ජය ගන්නෝද පරජිතයෝද එකසේ වෙති.සිය ප්‍රේමිය හා විවාහ වීමට වරම් ලබන පෙම්වතෙකුට තමා ලොව වෙසෙන..
Rs. 600.00
Kiyanu Was Pawathimi - කියනු වස් පවතිමි
කියනු වස් පවතිමිLiving to Tell the Taleගබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස්පරිවර්තනය: මහේෂී වීරකෝන්පිටු: 678..
Rs. 1,100.00
Karumakkara Kathawak - කරුමක්කාර කතාවක්
සන්තියාගෝ නසාර් මැරීමට ඔවුන් රැක සිටි බව තමන්වත්,තම දියණිය වත් දැන නො සිටි බව වික්ටෝරියා ගුස්ම..
Rs. 300.00
Lark Kurulu Nada - ලාක් කුරුලු නද
ළමා සාහිත්‍ය සඳහා නිව්බෙරි පදක්කම දිනූ Sarah, Plain and Tall කතා මාලාවේ දෙවැනි කෘතියයි.මෙන් හි සිට ප..
Rs. 600.00