'.............සෙන් දහමේ එන ගුරු ගෝල සම්බන්ධය ධර්ම ප්‍රත්‍යක්ෂය ලැබීමේදී වැදගත් තැනක් උසුලන්නකි. මුලදී ගුරැතුමාගේ උපදෙස් අනුව යන ශිෂ්‍යයා පරිණත අවස්ථාවට පැමිණි විට ගුරැවරයාද ඉක්මවා යයි......“
"....ශරීරය ප්‍රත්‍යක්ෂ කරනවාට වඩා මනස ප්‍රත්‍යක්ෂ කිරීම හොඳය. මනස ප්‍රත්‍යක්ෂ කළ විට කෙනෙකු ශරීරය ගැන කරදර විය යුතු නොවේ. සිත හා කය යන දෙකම එකක් වන විට, මිනිසා නිදහස්ය. ඔහු වර්ණනාවට කැමති නොවේ..."
"නොකඩුල්ලේ කඩුල්ල "එකයි හෙවත් මුමොන් විසිනි.
Gateless Gate කෘතියෙන් පරිවර්තනය
Nokadulle Kadulla - නොකඩුල්ලේ කඩුල්ල
- Publisher: Saharakshi Publications - සහරක්ෂි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Philosophy - දර්ශනවාදය
- - W M Gunathilaka - ඩබ්ලිව් එම් ගුණතිලක
- ISBN: 9789557947037
- Availability: Available
-
Rs. 260.00
- KBOOKS Cashback Rewards: 26