• Nuhuru Nuwarakata Nuduruwa - නුහුරු නුවරකට නුදුරුව

කළුව බෝ වෙන 

හැන්දෑ වෙලාවක විතර ම ද 

සමුගන්න ඕනා හැමෝම 


පාන්දර ජාමෙට 

මීදුමේ දිය වෙවී ඔහේ 

නොපෙනී යන්න බැරි ද


ඉර විලිත්තන මහ දවාලක වුණත් 

පිච්චි පිච්චී ඉන්නැතුව 

අඩියට දෙකට 

ගියොත් නරක ද 


මෝරච්ච උදයක 

සද්දයක් නැතුව ම 

ජෙට් එකක් වගේ යන එක 

තෝර ගත්තොත් මොකද 

ටික වෙලාවක් පාර තිබුණත් 

මැකිලා යයි ඒක හෙමීට 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Nuhuru Nuwarakata Nuduruwa - නුහුරු නුවරකට නුදුරුව

  • Rs. 500.00