තුන්දෙනා අතර පැවතියේ දැඩි නිහඩතාවයකි.
පරෙවියන්ගේ කූජන හඩත්,තටු ගැසීමේ හඩත් හැර වෙනත් කිසිදු හඩක් නොවිය.
නූරා කල්පනා කළේ රහස එළි කිරීමට කරුණු කරණා යෙදී තිබියදීත්
ලතිෆා එසේ නොකළේ ඇයිද යන්න ගැනය.
Nura - නූරා
- Publisher: Pahan Publishers - පහන් ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Sirisena Rathnayake - සිරිසේන රත්නායක
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789556673159
- Availability: Available
-
Rs. 690.00
- KBOOKS Cashback Rewards: 69