ගේය කාව්‍ය යනු ගායනා කරන්නා වූ කවිය. එනම් ගී පදමාලා ය. ගීත රචනා ය. මේ වනාහි සාහිත්‍යයේත් සංගීතයේත් සුසංයෝගයෙන් බිහි වන ගීතය නම් වූ කලා මාධ්‍යයෙහි සාහිත්‍ය පාර්ශවයයි. ගීතය සාමූහික කලාවකි. ගේය කාව්‍ය රචකයාගේත් ගී තනු රචකයගේත් ගායන ශිල්පියාගේත් සම්මදමකි. දෘශ්‍ය කාව්‍ය නම් වූ සාමූහික කලාවේ පෙළ පමණක් ගෙන කියවා රස විදිනුයේ යම් සේ ද එසේම ගීතය නම් වූ සාමූහික කලාවේද පෙළ පමණක් ගෙන කියවා රස විදිය හැකි වන්නේය.
Nuthana Geya Kawaya Sanhitha - නුතන ගේය කාව්‍ය සංහිතා
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Miscellaneous - විවිධ
- - Sunil Ariyarathna - සුනිල් ආරියරත්න
- ISBN: 9789552081859
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 58
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Demala Sahithya Ithihasaya - දෙමළ සාහිත්‍ය ඉතිහාසය
දෙමළ සාහිත්‍ය ඉතිහාසය පිළිබඳ සවිස්තරාත්මක කෘතියක් සිංහල භාෂාවෙන් පළවෙන්නා වූ ප්‍රථම අවස්තාව මෙය වේ. ..
Rs. 575.00
Demala Bauddhaya - දෙමළ බෞද්ධයා
දෙමළ සාහිත්‍ය ඉතිහාසය පිළිබඳ සවිස්තරාත්මක කෘතියක් සිංහල භාෂාවෙන් පළවෙන්නා වූ ප්‍රථම අවස්තාව මෙය වේ. ..
Rs. 500.00
Viruda Saha Viridu - විරුද සහ විරිදු
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2015 විශිෂ්ටතම සංගීත පර්යේෂණ ග්‍රන්ථය ..
Rs. 550.00
Bimba Devi Hewath Yashodhara Thira Natakaya - බිම්බා දේවි හෙවත් යශෝධරා තිරනාටකය
මහා සිනමා සම්ප‍්‍රදායයේ (බ්ලොක් බස්ටර් මූවීස්* ඉතා සුවිශාල ආදායම් වාර්තා තැබූ 2018 වර්ෂයේ කලාත..
Rs. 750.00
Gandharwa Apadana - ගාන්ධර්ව අපදාන
මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචිත ගී පදමාලා සංග්‍රහයකි...
Rs. 2,150.00