පිරිමින්ගේ ආදරේ හරියට පොඩි උන්ගේ සෙල්ලම් බඩු වගේ සමහර වෙලාවට. සමහර බඩු දැක්කාම පොඩි උන් ඒක ඉල්ලලා අඬනවා . වැළපෙනවා . බිම වාඩිවෙනවා. හැබැයි අරගෙන දුන්නම දවසින් දෙකෙන් කඩලා දානවා. පැත්තකට විසික් කරලා දානවා. ගණන් නොගෙන ඉන්නවා.
Kissa - කිසා
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - New Arrivals - අලුත් පොත්
- - Nuwan Gammampila - නුවන් ගම්මම්පිල
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245737420
- Availability: Available
-
Rs. 750.00