''ඔයා දන්නවද? මං ජීවත්වුණේ හිරගෙයක.මගේ හිතේ හැටියට මට ඔයාට ආදරේවත් කරන්න බැරිවුනා.ඔයාට කරපු දේට මන් මැරි මැරී උපදිනවා.මං පොරොන්දු වෙනවා යාරා.මං ඔයාව හරි පරිස්සමට මගේ ලග බලාගන්නවා.මැරුණත් මන් ඔයාව දාල යන්නෙ නෑ.ඔයා වෙනුවෙන් ඔයාගේ නමින් ගැහෙන මේ පපුවට ඔයාව දාල යන්න බෑ.''
''ආදරේට කරන්න බැරිදෙයක් නෑ කියා.''
ඒ කියමන සිත ඇතුලේ දෝංකාර දුන්නේය.ප්‍රේමය සිතකට සතුට සැනසුම දෙන්නේය.ප්‍රේමය තුලින් නැවුම් වූ බැඳීම් උපදින්නේය.අප ඒ බැඳීම් මතින් හිඳ අපගේ අවිහිංසක බලාපොරොත්තු වලට පණ දිය යුතුය.
Oba Ahasak - ඔබ අහසක්
- Publisher: Nohandunanni Publishers - නොහදුනන්නී ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Dilini Gayani Gunasekara - දිලිනි ගයානි ගුණසේකර
- ISBN: 9786245558230
- Availability: Out Of Stock
-
Rs. 1,150.00
- KBOOKS Cashback Rewards: 115
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Apurwa Mandari - අපුර්වා මන්දාරි
ජිවිතයේ හැම අයිතියම නුබට තියෙද්දී මා නුබට තවකෙකුගේ විය...ජිවිතේ ලැබූ ලොකුම හිමිවීම අහිමිවී..
Rs. 800.00
Mega Warsha - මේඝ වර්ෂා
"මගේ හුස්ම තියෙනකල් මං තමුසේව අතාරින්නේ නෑ. දැනගන්නවා, තමුසෙට අම්මා තාත්තා දෙන්නම ..
Rs. 890.00
Kandula Nuba Awidin - කදුළ නුඔ ඇවිදින්
"සුද්දී.. උබ.. මාව..මරනවා...මේ පපුව ඇවිලෙන තරම් උබ දන්නවානම් ..උබව විනාශ කරන්න හයියක් මට නෑ..උබේ අහි..
Rs. 1,200.00
Badura - බාදුරා
එක බොහොම ශක්තියක් ඒ වගේම විශ්වාසවන්ත ආදරයක්.එතනදි වයස,කාලය,තරාතිරම මේ කිසි දෙයක් වැදගත් වු..
Rs. 1,200.00
Ahasak Numba Mata - අහසක් නුඹ මට
නුරිගේ උකුල මත හිස තබා නේහා හැඬු කදුළු වල නිමක් නොමැතය.කොතරම් දෑ පවසා ඇගේ රිදුන සිත සනසන්නට උත්සාහ ද..
Rs. 1,250.00
Anuragini - අනුරාගිනී
'' දැන් ඔයා තමයි මගේ මුළු ජිවිතයම.මගේ මුළු ලෝකයම.මම දැන් වඩ වඩාත් ශක්තිමත්.විශ්වාස කරන්නත් බැරි තරම්..
Rs. 990.00
Ahasak Tharam - අහසක් තරම්
''සෙත් එහෙම ආදරයක් ඔනෙනම් පළවෙනි කොන්දේසිය ඔයා එහෙම ආදරයක් දෙන්න.ඔයත් ඔය පාට ගලවලා ලෝකෙ දිහා බලන්න ප..
Rs. 950.00
Kanyawiyai Ae - කන්‍යාවියයි ඈ
''බැදීම්...ආදරේ කොලේකට සීමා කරන්න ඕනිද...''''ම්ම් ... නෑ මහත්තයෝ ... මං ආයෙත් ඔයාව කසාද සහතිකේට කොටු..
Rs. 800.00
Sada - සඳ
සඳ වෙත පවරමි අහසම සරසන අයිතිය..''මට ආදරේ නැද්ද සඳේ..උත්තර දීලා යන්න...මට තවත් විඳවන්න බෑ..ඇයි මං දිහ..
Rs. 1,100.00