ආදරේ කියන්නෙම උඹේ මූණ මතක් වෙනකොට ලියවෙන...
ලියවෙන කොට උඹේ මූණ මතක් වෙන එක...
මන්තරයක් වගේ ඇහෙන
''පරිස්සමින් ඉන්න බුදුසරණයි''
කියන එක...
පුරුද්දට නෙවේනම් කියන්නේ...
මේ ලෝකේ වාසනාවන්තම මම...
Oba Gawa Nawathimi - ඔබ ගාව නවතිමි
- Publisher: Nohandunanni Publishers - නොහදුනන්නී ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sarojani Karunathilaka - සරෝජනී කරුණාතිලක
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245558216
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60