දිලක්ෂ වෛද්‍යවරයාට ස්තුති කළේය.වෛද්‍යවරයා සිනහවක් නඟාගෙන හිස සලා දැන් නූර්යට හොඳටම හොඳයි කීවේය.ඉතින් හරිහැටි සුවයක් නොලබාම මම ආපසු නිවසට ආවේ එහෙමය. අප්සරා අප එද්දී නිවසෙහි නොසිටියාය. බොහෝ දිනක් මා වෙනුවෙන් ඈ සරසවිය මඟහැර ගත්තාය.මම සඳැල්ලට වී බොහෝ වේලාවක් ඇසිපිය නොහෙලා බලා උන්නෙමි.එහෙත් අශින්තගේ ඡායාවකුදු මට නොපෙනිණ.ඔහු යළි කිසිදාක මගේ දෑස් මානයට නොඑනු ඇත.හෙමින් හෙමින් ආයෙමත් මම කාමරයට ඇතුළු වීමි.මේ වේදනාව දැන් ඉතිං නිමාවිය යුතුය.
Oba Nathi Ma - ඔබ නැති මා
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ishanka Jeewamali Ranaweera - ඉෂංකා ජීවමාලි රණවීර
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245834358
- Availability: Available
-
Rs. 690.00
- KBOOKS Cashback Rewards: 69
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ikibindina Susuman - ඉකිබිඳින සුසුමන්
ආදරය යනු පවිත්‍ර බැඳීමකි. සැබෑවට ආදරය කරන පෙම්වතා සිය පෙම්වතිය මලක් මෙන් රැක ගනී. ඇයගේ ජීවිතය විනාශය..
Rs. 550.00
Aseniya Warsha - අසෙනිය වර්ෂා
මා තීරණයක් ගත යුතුව ඇත එහෙත් ජීවිතය අරබන්නේ කොහොමද කවූරුන් සමගින්දැයි මට නොතේරින.අසෙනිය ඔබ නැතිකරගෙන..
Rs. 490.00
Pata Dedunu Sihinayak - පාට දේදුනු සිහිනයක්
මොන දේ සිද්ධ උනත් ඒ හැම දෙයක්ම අමතක කරලා මං පබළු ව මගේ ලගට ගන්න කැමති අංකල් ..
Rs. 590.00
Pini Mal Warusa - පිනි මල් වරුසා
විනිතා දෙනෙත් ඇරියේ දින තුනකට පසුවය.රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඇයව දැකීමට නිවැසියන්ට ඉඩ&n..
Rs. 590.00
Yali Enna Wassane - යළි එන්න වස්සානේ
"මට එයා මොන තත්වෙන් හිටියත් කමක් නෑ. මට පුළුවන් එයාව භාර ගන්න.එත් එයා මේ දේවල් මට නොකියම මගෙන්..
Rs. 490.00
Viraha Kadulu Mada - විරහ කදුළු මැද
දේවක ඔහු මගේ මුවගට සිහවක් ගෙනෙන්නට ගත් වෙහෙස අපමණය.ඔහු මා පන්සලට ගෙන ගියේය. පැය ගණන් බෝ මළුවට වී මා ..
Rs. 480.00
Mathakaya Witharak Ithiriwela - මතකය විතරක් ඉතිරිවෙලා
හර්ෂ වෙනුවෙන් උපන් කඳුළ ඒ වන විට වියැකී හමාර ය. ගැහැණිය උපතින්ම සියුමැලි ය. බොහෝ විට ඇයට ඇත්තේ සංවේද..
Rs. 690.00