''අද ඉඳලවත් කෙල්ලෙක් වගේ හැසිරෙන්න බලනවා..ඔය ගෑනුකම වටින්නේ එතකොට.හැම එහෙකටම ඔය කට ඉස්සර කරගෙන වට්ටි අම්මා කෙනෙක් වගේ හැච හැච ගාන්නේ නැතුව.ටී ෂර්ට් කෑල්ලයි කලිසමයි ඇන්දම හිතන් ඉන්නේ කොලු භාග කියල ද? නෑ බං.ඒ හිත විතරයි.ඒ නිසා දැන්වත් කෙල්ලෙක් විදියට හැසිරෙනවා.එතකොට තමයි ගෑනු ළමයෙක්ගේ නියම ලස්සන පෙනෙන්නෙ...තවත් කොල්ලෝ එක්ක මේ විදියට කට ගහගෙන යනවා මම දැක්කොතින්..අම්මපා උඹේ කන පලනවා මම එදාට.''
ඔහු දත්කූරු කමින් එලෙස පවසත්ම ඇය කඳුළු පිරුණු දෙනෙතින් ඒ දෙස බලාගෙන සිටියාය.ඔහුගේ තියුණු බැල්ම දුටුවෙන් ඇය නෙතු වෙනතකට හරවගෙන ඔහුගේ සුරතට මැදි වූ තම අත ඇද ගත්තාය.
Obata Ma Men - ඔබට මා මෙන්
- Publisher: Nohandunanni Publishers - නොහදුනන්නී ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Prabodhani Edirisinhe - ප්රබෝධනී එදිරිසිංහ
- ISBN: 9786245558377
- Availability: Out Of Stock
-
Rs. 900.00
- KBOOKS Cashback Rewards: 90
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Apurwa Mandari - අපුර්වා මන්දාරි
ජිවිතයේ හැම අයිතියම නුබට තියෙද්දී මා නුබට තවකෙකුගේ විය...ජිවිතේ ලැබූ ලොකුම හිමිවීම අහිමිවී..
Rs. 800.00
Ath - අත්
"සමාව දීලා හැම දෙයක්ම හරි ලේසියට අමතක කරන්න මම දෙවියෙක් නෙවෙයි . මම මනුස්සයෙක් . ඉතින් සාම..
Rs. 1,100.00
Napuru Kaviyak Nuba - නපුරු කවියක් නුඔ
නුබගේ ලේවල උරුම තිබෙයි අද මගේ ළග අවිශ්වාස නුබ හිත වෛර කරාට කම් නැත ඔබ..
Rs. 890.00
Ahasak Numba Mata - අහසක් නුඹ මට
නුරිගේ උකුල මත හිස තබා නේහා හැඬු කදුළු වල නිමක් නොමැතය.කොතරම් දෑ පවසා ඇගේ රිදුන සිත සනසන්නට උත්සාහ ද..
Rs. 1,250.00
Anuragini - අනුරාගිනී
'' දැන් ඔයා තමයි මගේ මුළු ජිවිතයම.මගේ මුළු ලෝකයම.මම දැන් වඩ වඩාත් ශක්තිමත්.විශ්වාස කරන්නත් බැරි තරම්..
Rs. 990.00
Ahasak Tharam - අහසක් තරම්
''සෙත් එහෙම ආදරයක් ඔනෙනම් පළවෙනි කොන්දේසිය ඔයා එහෙම ආදරයක් දෙන්න.ඔයත් ඔය පාට ගලවලා ලෝකෙ දිහා බලන්න ප..
Rs. 950.00
Pathu Senehe - පැතූ සෙනෙහේ
''ආදරේ කරන්නේ කොහොමද මම පුතෙකුට.එක කුස උපන් මගේම සහෝදරියගේ පුතාට ආදරය කරන්න තරම් මම පහතට වැටිලා නෑ ල..
Rs. 690.00
Aga Rajina - අග රැජින
උදුල ඇය විටෙක මුවදෙනක් මෙන් අහිංසකයි.විටෙක රණ මයුරියක සේ උඩඟු යි. තවත් විටෙක දිය කිඳුරියක් සේ ලාලිත්..
Rs. 1,150.00
Sasha - සාෂා
මේ ලෝකේ ලස්සන කරන්නේ හීන පස්සෙන් හඹාගෙන යන මිනිස්සු. වැටුණත් නැගිටින මිනිස්සු. උත්සාහය අත් නොහැර ඉන්..
Rs. 1,200.00