"දුක, නොසොයා ම හමු වුවත් තෘප්තිය, ඔබ සොයාගත යුතු දෙයකි."
අද පටන් ජීවිතය තෘප්තිමත් ව ගත කිරීමට ඔබ කැමති ද?
ඔබට ජීවත් වන පරිසරයෙන් හා අන්තර්ජාලයෙන්, එනම් බාහිරෙන් දැනුම රස කර ගත හැකි වුව ද, ප්‍රඥාව වැඩි කරගැනීමට නම් , ප්‍රයෝගික ක්‍රමයකට ඔබව සොයා ගැනීමට අත්‍යාවශ්‍ය වේ.
මෙම කෘතියෙන් " ඔබට නොපෙනෙන ඔබ" ලෙස පෙන්වා දෙන්නේ එයයි.
"ඔබට කළ හැකි හොඳම ආයෝජනය නම්, ඔබේ දැනුම වෙනුවෙන් කරන ආයෝජනයයි."
ප්‍රඥාව මබ තුලින් නිර්මාණය කරන ආකාරයත්, එය මරණය තෙක් ම ප්‍රයෝජනයට ගෙන ජීවිතය තෘප්තිමත්ව ගත කරන ආකාරයත් ගැන අවබෝධයක් ලබා ගැනීමට මෙම කෘතිය උපකාරී වේ යැයි මම විශ්වාස කරමි.
"ඔබට කළ හැකි උපරිම ආත්මාර්ථකාමී දෙය නම්, තව කෙනෙකුට උපකාර කිරීමයි. මන්ද, මෙයින් ලබන සතුට ඔබට අන් කිසිවකින් ලැබිය නොහැකි නිසා ය."
Obata Nopenena Oba - ඔබට නොපෙනෙන ඔබ
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- - Anil Deldeniya - අනිල් දෙල්දෙණිය
- ISBN: 9786249346802
- Availability: Available
-
Rs. 1,380.00