මෙත්සඳි...
ම්ම්ම්...
අර බලපං...
ඇයි ...?
ගීතානි ඇසින් ඉඟිකර පෙන්නවූ දෙස මං ඕනකමින් හැරිලා බැලුවා. ගමේ රස්තියදුකාර ගන්සියත් එක්ක දෙවක ඉන්නවා බෝක්කුව උඩට වෙලා සිගරට් එකකුත් බිබී.
දේවකයි අර රස්තියාදුකාර නරි රැලයි නේද ඒ...?
ආපො... අදත් මොකක් හරි බාල්දියක් පෙරළයි වගේ...මෙත්සඳි අපි හැරිලා අනිත් පාරෙන් යන්ද...?
Obe Namin Diwura - ඔබේ නමින් දිවුරා
- Publisher: Nethro Publishers - නෙත්රෝ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Thilini Dahamya Gamage - තිළිණි දහම්යා ගමගේ
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786249985063
- Availability: Available
-
Rs. 990.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Miyuru - මියුරු
ජිනදාස නිව්ස් බලන්න හිතාගෙන ටී.වී එක ඉදිරියෙන් වාඩි වෙද්දී සතියේ කැදැල්ල නම් සජීවී වැඩ සටහන විකාශ වෙ..
Rs. 850.00
Walaw Kumari - වලව් කුමාරි
''සෙනුලි දුව... ඔයා ඉවසන්න ඕන.. නැන්දට ඒ විදියට කතා කරපු එක වැරදියි...එයාට කාත් කවුරුත් නැහැ...එයා ම..
Rs. 1,600.00
Meeduma Madin - මීදුම මැදින්
''චූටි නෝනා අවේලාවේ මක්කට රිංගන්න ගියාද මේ මූකලානේ...කෝ ඉස්සර වෙමු... මයෙ දෙයියනේ පොඩි අප්පෝ දැන ගත්..
Rs. 1,100.00
Rosa Pituwak Pura - රෝස පිටුවක් පුරා
ඇඳිරි වැටීගෙන එද්දි කන්ද උඩරට විචිත්රය. නෙත්මිට අවදි වුණේ ජංගම දුරකථනයක නාද වීමක් ඇසුණු නිසාවෙනි. ඇ..
Rs. 1,800.00
Adaren Ma Adren - ආදරෙන් මා ආදරෙන්
සයුරිට තිබුණේ සුන්දර සිහින් අතැඟිලි. මිහිරාන් හෙමිහිට ඇගේ වම් අත පොඩි කරලා අල්ලන් අයව ඇදලා ගත්තා ඒ ව..
Rs. 990.00