විශ්‍රාමික නාවුක අද්මිරාල්, විලියම් එච්. මැක්රාවන් ලොව වඩාත් රළු හා අසීරුතම හමුදා පුහුණුව වූ ඇමරිකානු නාවුක හමුදාවේ 'SEAL' පුහුණුව ලැබූවෙකි.ඔහු මෙම 'Make Your Bed' ග්‍රන්ථය රචනා කළේ තමා එම හමුදා පුහුණුව ලබන විට මුහුණ දුන් අසීරුතා හා අභියෝග ඇසුරෙනි.ඔබට ජීවිතය හා ලෝකය වෙනස් කරන්නට අවශ්‍ය නම් එයට උපකාරී වන විශේෂිත පාඩම් 10ක් මෙම ග්‍රන්ථයට ඇතුළත් වේ.මෙය ඔබට බොහෝ දේ උගත හැකි වටිනා ග්‍රන්ථයක් වන්නා සේම අනෙකෙකුගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක තිලිණ කිරීමට සුදුසු ග්‍රන්ථයකි.
Obe Yahana Sakasanna - ඔබේ යහන සකසන්න
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Pradeep Kumara Balasooriya - ප්‍රදීප් කුමාර බාලසූරිය
- - Psychology - මනෝ විද්‍යා
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245664320
- Availability: Out Of Stock
-
Rs. 380.00
- KBOOKS Cashback Rewards: 38
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Pirimi Saha Gahanu Metharam Wenas Ayi - පිරිමි සහ ගැහැණු මෙතරම් වෙනස් ඇයි
Why Men Don't Listen and Women Can't Read Maps 2000, with Barbara Peaseඑක් ගැහැනියක් මෙසේ කියන්නීය. ..
Rs. 1,200.00
Obe Viruddha Lingikaya Therum Ganna - ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න
Why Men Lie and Women Cry (2006, with Barbara Pease)..
Rs. 1,450.00
Adaraye Ath Potha - ආදරයේ අත්පොත
Why Men Can Only Do One Thing at a Time & Women Never Stop Talking (2003, with Barbara Pease)..
Rs. 280.00
Gahanunge Adaraya Saha Piriminge Adaraya - ගැහැණුන්ගේ ආදරය සහ පිරිමින්ගේ ආදරය
Why Men Want Sex & Women Need Love..
Rs. 650.00
Api Kumata Gatemuda - අපි කුමට ගැටෙමුද
John Gray විසින් රචිත Why Mars And Venus Collide ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.පිරිමි ද ගැහැනු ද ව..
Rs. 1,150.00
Asala Mawatha Addara - ඇසළ මාවත අද්දර
බෝ ගසක් යට දැනෙන සිහිතල සිහි කරයි ඔබේ සොදුරු සිනහව,දහම්පාසල් ගුරුතුමිය වී,අහම්බෙන් මා ගිය ගමේ....
Rs. 400.00
Yathiwarayeku Se Sithanna - යතිවරයෙකු සේ සිතන්න
මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්‍රන්ථයකි.වෙළෙඳපොළට නිකුත් වූ සැනින්ම ලොවපුරා මිනිසුන් මිලියන ගණනින්..
Rs. 1,580.00