රාජ්‍යය යනු මනුෂයින්ට ඇතුවත් බැරි,නැතුවත් බැරි යථාර්තයකි.රාජ්‍යයේ ආයතන ,පුද්ගලයින් ,භාවිතයන් නීතිරීති සහ රාජ්‍යයේ චර්යාවේ පලවිපාක අපි දිනපතාම , එදිනෙදා ජිවිතයේ සෑම විටකම අත් විදින්නෙමු .
එසේ වුවත් රාජ්‍ය යනු දේශපාලන දර්ශනය සහ න්‍යාය තුල පවතින අතිශයින් විවාදාත්මක තේමාවකි.එය දේශපාලන විග්‍රහයේ සහ පරිකල්පනයේද කේන්ද්‍රීය ලක්ෂණයක් වේ.
Okkoma Rajawaru Okkoma Wasiyo? Rajaya Pilibanda Deshapalana Niyaya Saha Bhawithaya - ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ? රාජ්‍යය පිළිබද න්‍යාය සහ භාවිතය
- Publisher: Social Scientists' Association(SSA) - සමාජ විද්‍යාඥයින්ගේ සංගමය
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sociology - සමාජ විද්‍යාව
- - Jayadeva Uyangoda - ජයදේව උයන්ගොඩ
- ISBN: 9789551772871
- Availability: Out Of Stock
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70