The Blood Of Olympus හෙවත් ''ඔලිම්පස්හි රුධිරය''යනු ඔලිම්පස්හි වීරයෝ කතා මාලාවේ පස්වැනි සහ අවසාන කොටසයි.අතරමං වූ වීරයාගෙන් ආරම්භ වන ග්‍රීක-රෝම උපදේවි චාරිකාව ගයියා නම් මිහි දෙවගනට එරෙහි සටනත් සමගින් ඔලිම්පස්හි රුධිරයෙන් අවසන් වෙයි.
මාරාන්තික ගවේෂණයන් බොහොමයකට මුහුණදීමෙන් පසුව පර්සි,ජේසන්,ඇනබෙත් හා ඔවුන්ගේ මිතුරන්ට තවත් එක් අවසන් අභියෝගයකට එකා මෙන් පෙළ ගැසීමට සිදුවෙයි.
ඒ පොළෝ මාතාව වූ ගයියා අවදි වී ලෝකය විනාශ කිරීමට පෙර යෝධයින්ගේ හමුදාව පරදවා කඳවුරු ද්විත්වය බේරා ගැනීමේ සටනයි...
Olimpashi Rudhiraya - ඔලිම්පස්හි රුධිරය
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Rick Riordan
- - Rusheni Maningamuwa - රුශේනි මානිංගමුව
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245519224
- Availability: Available
-
Rs. 2,500.00
- KBOOKS Cashback Rewards: 120
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Agni Sihasuna - අග්නි සිහසුන
"මුලින් ම, ඔහු වියපත් ගැහැනු කෙනෙක් දෑතින් ඔසවාගෙන පය පැකිළෙමින් ඉදිරියට එනවා දකිද්දී, හේසල්ට හිතු..
Rs. 750.00
Maya Kawaya - මායා කවය
මීට වසර 30 කට පෙර ළමා ඝාතන වැළකට වරදකරු වූ මිනීපෙට්ටි සාදන ලැරී ග්ලාස්බ්රූක් අල්ලා ගැනීම ෆ්ලොරන්ස්..
Rs. 2,400.00
Atheenage Salakuna - ඇතීනාගේ සලකුණ
ඔලිම්පස් හි වීරයෝ කතා මාලාවේ නවතම සිංහල පරිවර්තනය පර්සි ජැක්සන් සොයා නව රෝමයට යන ඇනබෙත්ට මෝවරුගේ ..
Rs. 2,250.00
Hadesge Dewola - හේඩීස්ගේ දෙවොල
ඇතීනාගේ සළකුණ අවසානයේ දී, පර්සි සහ ඇනබෙත් පාතාල ලෝකය දක්වාම දිව යන්නා වූ ගැඹුරු ආගාධයකට ඇද වැටෙය..
Rs. 2,800.00
Perada Yuwathiya - පෙරදා යුවතිය
වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න…නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද?ජේන්ට ජීවිත ..
Rs. 1,000.00
Wimpy Panchage Dinapotha - විම්පි පැංචාගේ දිනපොත
තමා වැනි එතරම් උස්මහත් නොවූ දුර්වල ළමයින් සමග දැනටමත් රැවුල් බාන උස් මහත් ගැටවර වියේ ළමයින් එක්ව ඉගෙ..
Rs. 750.00