''මහ ගෑනියෙක් උනාට පස්සේ හැමදේම විඳදරා ගන්න හුරු වෙන්නෝන මයෙ අම්මා.. මට ඒක විතරක් කියාදෙන්න සිහිපරාද උනා.. ඒත් ඒකට මට විස්සෝප වෙන්ට ඕන නෑ වගේ.. පයට පාවඩ එළලා ඉහට ඔලියල් බැඳලා ගෙත්තම් පානේ නග්ගන්න ඩිංගිරි හාමු මුණුපුරු කුමාරයෙක් පැතුවත්, ඒ කුමාරයගෙ මහ එකා පරදෙස්සක්කාරයෙක් වෙනවට මනාප වෙනේකක් නෑ.. තේරුණා ද මයෙ අම්මට..?''
Oliyal - ඔලියල්
- Publisher: Silika Publication - සිලිකා ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Chami Thiyambara Hene Gedara - චමී තියඹරාහේනේ ගෙදර
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245841080
- Availability: Available
-
Rs. 990.00
- KBOOKS Cashback Rewards: 99