අපි හිස් කාමර පුරා ඇවිදිමින් ඇඟ වියළා ගන්නට උත්සහ ගතිමු. මෙය අප මේ නිවසට ඇතුළු වූ දා සිට ලද ඉතා ඉහළම ආශ්වාදයයි. අපි හයේ සිටම එහි රැඳී සිටියෙමු. ඉන් එහාට අප අතර ලිංගික සබඳතාවක් නොතිබුණේ ආශාවක් සිතන්නට හේතුවක් නොතිබුණු නිසාය.ඒ නිරුවතින් සිටියත් අඳුර නිසා අප එකිනෙකා නොපෙනෙන බැවිනි.
Oththukariyakage Ranganaya - ඔත්තුකාරියකගේ රංගනය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Daya D Fonseka - දයා ඩී ෆොන්සේකා
- - Michael Ondaatje - මයිකල් ඔන්ඩච්චි
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- - Books to read in Quarantine
- ISBN: 97895553114556
- Availability: Out Of Stock
-
Rs. 575.00
- KBOOKS Cashback Rewards: 58
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
AGANTHUKA ROGIYA - ආගන්තුක රෝගියා
එකිනෙකා කලින් දැන නොසිටි යුද්ධයෙන් පීඩාවට පත් පුද්ගලයින් සිව්දෙනෙකුගේ ජීවන අත්දැකීම් මේ නවකතාවට පදනම..
Rs. 650.00
The English Patient
Almásy: Let me tell you about winds. There is a, a whirlwind from southern Morrocco, the aajej, ag..
Rs. 1,950.00