ඈ කෙරෙහි බැදුණු සිත ඇය දකින වාරයක් වාරයක් පාසා අලුත් වූ බවත්,ඒ හුදෙක් ඇගේ සුන්දරත්වයට පමණක් නොවන බවත්,ඔහු හොඳින් දනී.එහෙත් ඇය වචනයකදු තමා කෙරෙහි කැමැත්තක් ඇති බව පවසා නැත.ඉතාම සුහද ඇගේ හැසිරීම තමා වෙනුවෙන්ම පමණක් ඇතිවූවක් නොවන අතර අන් සියලු දෙනාම පිලිබඳ වූ ඇගේ හැසිරීම ද ඊට වෙනස් වූයේ නැත.ඇයට ඇතැම් විට වැරදුණේ එයම වන්නට හැකිය.
Pama Wee Aa Wasanthaya - පමා වී ආ වසන්තය
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- - Iresha Shammi De Soyza - ඉරේෂා ෂම්මි ද සොයිසා
- ISBN: 9786249572409
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Adare Ahasa Tharam - ආදරේ අහස තරම්
ලෝචනා ප්‍රචාරක දැන්වීම් ආයතනයක නිර්මාණශීලි රචිකාවියක් ලෙසින් රැකියාවට පැමිණෙයි.ඇයව බඳවාගන්නේ සරෝ..
Rs. 450.00
Ama Wessa - අමා වැස්ස
"ප්‍රභූවරය, ඔබ පිරුවටක් මෙන් පවිත්‍ර යයි හෝ අලුත පිපි සෙව්වන්දියක් මෙන් නැවුම් යයි හෝ සිතන්නෝ ද? ඔ..
Rs. 750.00
Adaraya Bedanni - ආදරය බෙදන්නී
ඈ එහි උදා රෝස පැහැයට හිරු බැස යන අම්බර පැහැයට ආදරය කළාය....
Rs. 850.00
Adara Kiyara - ආදර කියාරා
මම බිමල්ට ගොඩක් ආදරය කල බව ඇත්ත ,ඒත් බිමල් මාව ප්‍රතික්ෂේප කිරීමෙන් පස්සෙයි දැන ගත්තේ ඒ ආදරේ තරම......
Rs. 600.00