වැටී දන බිම වැදුණු තැන්වල
නැගුණු තුරු මත පිපී මල්
දනී හෙට වුව යලිදු මග තොට
මග බලන් ඇති තියුණු උල්
සිදී ගියමුත් ඉඩෝරය දැක
වස්සානයේ පිරී විල්
විදී දිවියක අරුත සොයමින්
හෙටත් දලු මල් පිපෙන කල්
Pama Wee Watena Wehi - පමා වී වැටෙන වැහි
- Publisher: Saknada Publications - සක්නද ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- - Prasanna Gunawardhana - ප්රසන්න ගුණවර්ධන
- ISBN: 9786245556106
- Availability: Available
-
Rs. 500.00