මෙය පංචතන්ත්‍රයේ සියලු කොටස් හෙවත් තන්ත්‍ර පහේම වෘත්තාන්තය,කථිකාව නොමදව පාඨකයාට ගෙන එන කෘතියකි.විශ්ව සාහිත්‍යයේ අසිරිමත් කෘතියක් වූ මෙය සිසු දරුවන්ට මෙන්ම වැඩිහිටි පාඨකයින්ට ද ජීවිතය හසුරුවා ගැනීමට මහඟු අවවාද, උපදෙස් ආදිය නොමසුරුව සපයන පරමාදර්ශී රසාකරයකි.මෙය අනුවාදයක් සෙයින් නම් කරන ලද මුත් මෙහි බැහැර වී ඇත්තේ ඒකාකාරී ශ්ලෝක ස්වල්පයක් පමණි.සරල, සුගම බසින් සපයන ලද මේ කෘතිය පාඨකයාට භාව පූර්ණ රසයක් ලබාදෙනු නොඅනුමානය.
Panchathanthraya - පංචතන්ත්‍රය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - Religious - ආගමික
- - Tennyson Perera - ටෙනිසන් පෙරේරා
- - Vishnu Sharman - විෂ්ණු ෂර්මන්
- ISBN: 9789553121943
- Availability: Out Of Stock
-
Rs. 1,275.00
- KBOOKS Cashback Rewards: 128
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Maha Rawana - මහා රාවණ
2016 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය හිමිවූ පොත.මිනිසාගේ අබිරහස් ජීවිතය සොයා යමින් යථාර්ථය විචිත්‍ර ලෙස ප්..
Rs. 450.00
Sakwala Dadayama - සක්වළ දඩයම
කෝමද ස්ත්‍රියක් බුදු වන්නේ? මේ සක්වළ බුදු වෙන්න විවරණ තියෙන්නේ පුරුෂයන්ට පමණයි.නියත විවරණ බුද්ධ පුරා..
Rs. 400.00
Gurudewa Rabindranath Thagore - ගුරුදේව රබීන්ද්‍රනාත් තාගෝර්
" ගුරුදේව රබීන්ද්‍රනාත් තාගෝර්ගේ මෙතෙක් සිංහල බසින් පළවී නැති බොහෝ කතා ඇතුලත් කරමින් අපුරු නිර්මාණයක..
Rs. 450.00
Ithali Surangana Katha - ඉතාලි සුරංගනා කතා
" යෞවනයන් තුළ පරිකල්පනය අවදි කරවන සුළුය. මෙහි එන කතා බහුතරයක් ඉතාලි නවකතාකරුවෙක් වන අයිතාලෝ කැල්විනෝ..
Rs. 725.00
EEsopge Upama Katha - ඊසොප්ගේ උපමා කතා
මෙතෙක් සිංහලයට පරිවර්තනය වී ඇති කෘති වලට වඩා වැඩි කතා ප්‍රමාණයක් අඩංගු වන අතර.මෙහි ඇතුලත් කතා ගණන 42..
Rs. 525.00