• Panhindaka Danga - පන්හිඳක දඟ

කාකි සූට් අතැර වරෙන් 


මුර බැරැක්ක කුටි අතරේ 

නුඹේ සක්මන් මළුව තැනේ 

රැකුණත් උන් නොනිදි නුඹේ 

හද පතුලේ හැඬුම ඇසේ...


නුඹේ පහනේ එළිය පැලේ 

අඩුව තමා අඩු නොවුණේ....

කාසි නොවේ නුඹ ඕනේ 

ගමට වරෙන් හනික මලේ....

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Panhindaka Danga - පන්හිඳක දඟ

  • Rs. 350.00


Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sudu Manike - සුදු මැණිකෙ

Sudu Manike - සුදු මැණිකෙ

මනිකෙගෙන් අහන්න එයා කියයි..

Rs. 250.00