''කොහෙද ගියෙ.. කොහෙද ගියෙ..''අම්මා ඇහුවා.පැටියා තමන් ගිය ගමන ගැන විස්තර කිවුවා.
''ඇත්තද..මේ පැණිත් හරි හොඳයි..''මී මැසි රැජින කිව්වා.
''ඔයා හරි නිර්භීත මී මැසි පැටියෙක් .''පැටියාගේ කතාවෙන් පස්සෙ මී වදයේ හිටපු මී මැස්සෝ කතා වුනා.පැටියා කිව්වා වනාන්තරේට යමුද කියල.
Pani Kale - පැණි කැලේ
- Publisher: Guru Gedara Grantha Kendraya - ගුරු ගෙදර ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Liliyan P Ovitigala - ලිලියන් පී ඕවිටිගල
- ISBN: 9786245148295
- Availability: Available
-
Rs. 120.00
- KBOOKS Cashback Rewards: 12
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ahasin Giya Ath Rajaya - අහසින් ගිය ඇත් රාජයා
සුදු ඇත් රාජයා කෙරෙහි ඇත්ගොව්වාට තිබුණේ අසීමිත ආදර ගෞරවයකි. ඒ නිසා ඔහු ඇතුගේ කනට කොඳුරා මෙසේ කිව්වා...
Rs. 225.00
Ada Nam Hari Naraka Dawasak - අද නම් හරි නරක දවසක්
ජානකී සූරියආරච්චි විසින් රචිත ළමා ග්‍රන්ථයකි..
Rs. 250.00
Raththaran Handa - රත්තරන් හැන්ද
''මොනවද දුවේ?''''මම අම්මට උදව්වට රත්තරන් හැන්දක් ගෙනාවා.''''දුවේ මම නම් කැමති නැහැ ඕකට''''ඒ මොකද අම්..
Rs. 100.00