බොහෝ අයට පරාජයන් තුළින් ජය ගැනීමට සිතෙයි.එහෙත් නිවැරදි ක්‍රමවේදයක්,ක්‍රියා පිළිවෙතක් නොතිබීම නිසා ඒවා සිතුවිලි බවට පමණක් මෙතෙක් කල් පත් වී තිබුණි.සියලුදෙනාගේ යහපත පිණිස,හිත සුව පිණිස සියලු පරාජයන් තුළින් ජය ගැනීමට හැකි අති සාර්ථක ක්‍රමවේදයන් අඩංගු මෙම ග්‍රන්ථය වඩා උසස් වූ මනෝවිද්‍යාත්මක මුලධර්ම,විද්‍යාත්මක මූලධර්ම යොදාගෙන සම්පාදනය කර ඇත.
Parajaya Thulin Jaya Ganimata - පරාජය තුළින් ජය ගැනීමට
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Dammika Madampage - ධම්මික මාදම්පගේ
- ISBN: 9789556720327
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30