ඇදුම් ඇදීමේ මුලික අරමුණ කවරක් වුවත් බොහෝ කලක සිට ඇදුම් භාවිතයට ගනු ලැබුවේ සිරිතක් ලෙසිනි.සමාජ ක්රමයන් හි දක්නට ලැබෙන සංකීර්ණ ස්වභාවයෙන් හේතුවෙන් අදුමෙහි උපයෝගිතාව ශරීරයේ ආරක්ෂාවටත් වඩා විලාසිතාවක් මෙන්ම සමාජ සංස්ථාවේ උස මිටිකම් හගවන මධ්යක්ද විය..
Parani Lakdiwa Wasthrabarana - පැරණි ලක්දිව වස්ත්රාභරණ
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Miscellaneous - විවිධ
- - Malinga Amarasingha - මාලිංග අමරසිංහ
- - History - ඓතිහාසික
- ISBN: 9789555515298
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25