''මගේ කථා විලාසයට නිර්මලා පමණක් නොව සිසිර ද බෙහෙවින් අසීරුවට පත් ව සිටියහ.මම මද වේලාවක් නිහඬ ව ඔවුන් දෙදෙනා දෙස බලමින් හැකිතාක් ඔවුන් අධ්‍යනය කරන්න වීමි.සිසිර ගේ මුහුණ එහෙම් පිටින්ම ජම්බු ගෙඩියක් මෙන් රතු වී ඇත.ඔහු ගේ මුහුණේ රතු වී නොතිබුනේ උඩු රැවුලට වැසුණු ප්‍රදේශය පමණි.ඔහු කඩදාසි බර සුරතින් බඹරයක් මෙන් මේසය මත කරකවමින් හුන්නේය.නිර්මලාගේ තලඑළළු මුහුණ ද රතුව තිබිණි.ඇය ලැජ්ජාව වැඩි කමටදෝ බිමට බර කර ගත් දෙනෙතින් යුතුව ම සිටියාය.''
Pariganaka Kamaraye Premaya - පරිගණක කාමරයේ ප්‍රේමය
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Asanka Mendis - අසංක මෙන්ඩිස්
- ISBN: 9789555364072
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Usawiye Rasakatha - උසාවියේ රසකතා
'උසාවියේ රස කතා' පෙරකදෝරු රස කතා කෘතියේම දිගුවකි.හදිසියේම නීතිඥ සුනිල් පැලඳ සිටි ටයි පටිය වෙත මගේ අව..
Rs. 250.00
Diwya Loke Atharamanwa - දිව්‍ය ලෝකේ අතරමංව
''උගන්වද්දී මම ඇය සමඟ විහිළු තහළු කළෙමි.ඇය මුලදී සිනාසී බිම බලා ගත්තත් කල් යාමේදී,මගේ විහිළු වලට විහ..
Rs. 200.00
Perakadoru Rasa Katha - පෙරකදෝරු රස කතා
''ඕක නවත්තන්න.''කාර්යාල කාර්ය සහයකයා ඇණ ගසමින් සිටි දෙදෙනාට නියම කළේය.සර්ට(මහාධිකරණ විනිසුරුතුමාට)හො..
Rs. 250.00