වත්මන් දරු දැරියන්ට නැතිවම බැරි අධ්‍යාපනික උපකරණයක් වශයෙන් කම්පියුටරය හැඳින්විය හැකිය.කම්පියුටරයක් කියන්නේ මොන විදියෙ උපකරණයක්ද,එය නිවැරදිව මෙහෙයවන්නේ කෙසේද යන ගැටළු වලට පිළිතුරු මෙන්ම කම්පියුටර් ගැන මූලික වැටහීමක් නැති වැඩිහිටියන්ටත් මෙම ග්‍රන්ථය මඟින් සරල ආකාරයෙන් විස්තර පැහැදිලි කර දේ.එසේම ආකර්ශනීය අලුත්ම 'පේන්ට් 3ඩී'ඇප් එක සමග වැඩ කරන විදියත් මේ ග්‍රන්ථයෙන් අවබෝධයක් ලබා ගැනීමට හැකිය.
Pariganaka Palamu Piyawara - පරිගණක පළමු පියවර
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - N P Wijerathna - එන් පී විජේරත්න
- - Computer Science and IT - පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය
- ISBN: 9789556721904
- Availability: Out Of Print
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30