'' කපුටු අනාවැකිය ගැන කී තාත්තා මට ඒ ගැන නුවර කලාවිය පැත්තේ පවතින කතාවක් ද කියා දුන්නේය. ඒ කතාව මෙසේය, බිනර මාසයට අඟුරු කැටයක් වාගේ කළු ම කළු වලාකුළු මතුවන්නේ ලු. ඒකට ගැමියෝ කියන්නේ බිනර කළුව ලු. එතකොට දවසින් දවසම අක් වැහි ළඟ ළඟම එනවලු. අඟුරු කැටේ වාගේ බිනර කළු මතු වුනත් වැහි කළුව වාගේ මුදුන් වෙන්නේ නැතුව නැගෙනහිරින් ම මැකිලාත් යනවලු.''
Parisaraya Kiyana Wahi Lakunu - පරිසරය කියන වැහි ලකුණු
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Adithya Dhawala Chakranga Weerakkodi - ආදිත්‍ය ධවල චක්රාංග වීරක්කොඩි
- ISBN: 9786249758100
- Availability: Out Of Stock
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75