හතරමං හන්දිය දිහාවෙන්
හතරපාරක් වෙඩි තියන හඬ
අදත් මහ රෑ අපේ අම්මට ඇහෙනවා...
එකක් කළුවට,එකක් අමරෙට
අනෙක පොඩි අනුරගේ ඔළුවට,
ඉතුරු එක මට,
නොදැක්කත් ඈ දන්නවා...
එදා වාගෙම 'පුතේ' ගාගෙන
කන්ද මුදුනට දුවනවා...
Pas Kandaka Husma Ganimi - පස් කන්දක හුස්ම ගනිමි
- Publisher: Sadartha Publishers - සදර්ථ ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Sampath Kuruppu Arachchi - සම්පත් කුරුප්පු ආරච්චි
- ISBN: 9789554230804
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25