21 වන සියවසේ මූලික ඉගෙනුම් කුසලතා ලෙස සලකනු ලබන්නේ විචාරාත්මක චින්තනය, නිර්මාණශීලිත්වය, සන්නිවේදනය සහ සහයෝගීතාවයි. මෙම කුසලතා වලින් තොරව කරනු ලබන ඉගෙනුම් ඵලදායී ඉගෙනුමක් නොවන බව වත්මන් පිළිගැනීම වේ. මෙම ක්‍රියාවලියේ දී පාසල් පුස්තකාලයට ප්‍රමුඛස්ථානයක් හිමි වේ.
Pasal Pusthakala Margopadesha - පාසල් පුස්තකාල මාර්ගෝපදේශ
- Publisher: Nine Publishers - නයින් ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Uditha Alahakoon - උදිත අලහකෝන්
- ISBN: 9789557688121
- Availability: Available
-
Rs. 150.00
- KBOOKS Cashback Rewards: 15