" සාරධර්ම" අධ්‍යාපනය විවිධ නාම ගණනාවකින් හැදින්වෙන විෂයයකි. චරිත සංවර්ධන අධ්‍යාපනය, සදාචාර අධ්‍යාපනය, ආචාරධර්ම අධ්‍යාපනය වටිනාකම් අධ්‍යාපනය ඉන් කීපයකි.එය කවර නමකින් හැදින්වුවත් එහි අරමුණ වන්නේ විනය ගරුක සදාචාර සම්පන්න තමාට ද ලෝකයට ද ඵලදායි වන යහපත් මනුෂ්‍යයකු වීමට හැදෙන පරපුරට මග පෙන්වීමයි.බොහෝ දෙනා එහි අව්ශ්‍යතාව පිළිගත්තත් එය පාසලේ වැඩ සටහනක් ලෙස ක්‍රියාකාරීව පවත්වා ගන්නා ආකාරය පිළිබද පොදු එකගතාවක් දක්නට නැත.මේ කුඩා ග්‍රන්ථයෙන් පාසල් පාදක ව සිසුන්ගේ අවශ්‍යතාව අනුව සාරධර්ම වැඩසටහනක් සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන ආකාරය හා එහි විෂය පථයේ අවශ්‍යතම පැතිකඩ විස්තර කෙරේ. සෑම ගුරුවරයෙකු, විදුහල්පතිවරයෙකු හා පාසල් සංවර්ධනය සම්බන්ධ ව කටයුතු කරන අධ්‍යාපන නිලධාරියකු විසින්ම මෙය කියවිය යුතු ග්රන්ථයකි මම සිතමි.
Pasal Winaya Ha Saradharma Adhyapanaya - පාසල් විනය හා සාරධර්ම අධ්‍යාපනය
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - A.S. Balasooriya - ඒ.එස්. බාලසූරිය
- ISBN: 9789555845205
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ma Dutu J. Krishnamurthi - මා දුටු ජේ. ක්රිෂ්ණමුර්ති
" මේ පොතෙන් ක්රිෂ්ණමුර්ති දාර්ශනිකයාගේ ජීවිතය පිලිබදව තොරතුරු රැසක් කියවිය හැකිය."..
Rs. 375.00
Saradharma Adhyapanaya - සාරධර්ම අධ්‍යාපනය
මෙම කෘතිය සාරධර්ම අද්යාපනය යනු කුමක්ද යන්න පිළිබද න්‍යායාත්මක වශයෙන් මෙන්ම ව්ය්වහරමය වශයෙන්ද විද්..
Rs. 500.00
Wishishta Pasalak Hadana Kalamanakaranaya - විශිෂ්ට පාසලක් හදන කළමනාකරණය
පාසල් කළමනාකරණය හා සම්බන්ධ විදුහල්පති නායකත්වය, ගුරු මණ්ඩල සංවර්ධනය, ගැටුම් නිරාකරණය, සිසු විනය පාලන..
Rs. 250.00