''ආදරේ කරන්නේ කොහොමද මම පුතෙකුට.එක කුස උපන් මගේම සහෝදරියගේ පුතාට ආදරය කරන්න තරම් මම පහතට වැටිලා නෑ ලොකූ.''
''වයස,උස,කුලමල,නෑකම් බල බලා ආදරයක් උපදින්නෙ නෑ හිතකට.ඒ ආදරේ කොහොම කොයිවෙලාවේ පටන් ගන්නවද කියන්න අපි දන්නෙ නෑ.ජීවිතේට අවංක ආදරයක් දැනුණදාට ඒ දේ හිතින් මකලා දමන්න බෑ මද්දු ලෙහෙසියෙන්ම.ආදරය කරන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා...නැති වෙනවා...ඒක පොදු ධර්මතාවක්.''
Pathu Senehe - පැතූ සෙනෙහේ
- Publisher: Sadew Publishers - සදෙව් ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Prabodhani Edirisinhe - ප්රබෝධනී එදිරිසිංහ
- ISBN: 9786249734715
- Availability: Available
-
Rs. 690.00
- KBOOKS Cashback Rewards: 69