''ඇයි අත්තම්මේ අපේ සීයට සමාව ගන්නවත් දුන්නෙ නැත්තෙ?''
''මගේ මේ ජීවිතේට උනු දේට වගකියන්න ඕන පියල්.මගේ කිසිම වැරැද්දක් නැතුව මගේ දරුවෙක් අප්පච්චි කළුද සුදුද කියලා දැක්කේ නැහැ.ඒ දරුවට ලොකු අසාධාරණයක් වුනේ.මම පෘතග්ජන කෙනෙක්.එයා කරපු දේ අමතක කරලා සමාව දෙන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ මට.''
කතාව කියන තුරු කඳුලක් නොසැලූ සුභද්‍රාවෝ හඬා වැටෙන්නට වූහ. දිල්ෂාන් සහ සයුරිගේ ද දෑස් තෙමී ගියේය.
ගැහැණිය හඬා වැටෙන්නේ හඬා වැටෙන්නට අත්‍යවශ්‍ය තැන්වලදී යැයි දිල්ෂාන් සිතුවේය.
''මෙච්චර වෙලා ක්වීන් එලිසබෙත් වගේ නිර්භීතව ඉඳලා ඇයි මේ අඬන්නේ?අපටත් ශක්තියක් වුනේ ඔයානේ අත්තම්මේ.''
Patiga - පටිඝ
- Publisher: Sithuvili Publications - සිතුවිලි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Chiranji Ranathunga - චිරංජි රණතුංග
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245673063
- Availability: Available
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anantha Ahasa Oba - අනන්ත අහස ඔබ
සාවී අඩි දෙක තුනක් පෙරට තබා ඇවිද ගිය ඕ යලි හැරී බැලුවේ ඒ හඩට අවනතවය .හෝ හඩ නගන මුහ..
Rs. 560.00
Eda Mal Warusawamayi - එදා මල් වරුසාවමයි
නිවර්තනත් මාධවීත් ඉකිබින්දේ එකිනෙකාට තුරුලුවයි.හැඩීමෙන් හෝ වැළපීමෙන් මේ දුක දියව නොයන වග පහදා දෙන්නට..
Rs. 600.00
Katu Randi Thuru - කටු රැදී තුරු
අනේ අම්මාපල්ලා මේ ගෑනුන්ට රෙදි පෙන්නන්න විතරනේ ඕනේ උදුරලා අරන් කපලා මහලා අන්දලා හැඩත් බලනවනේ ....
Rs. 600.00
Hinahenna Wassanaye - හිනැහෙන්න වස්සානය
තරුණයාගේ නෙතු වුයේ වැව් දියෙහි වේගයෙන් ඇදෙන මෝටර් බෝට්ටුව මතය.එහෙත් ඔහු අහස්නාට සවන් දුන්නේය...
Rs. 800.00
Mandaram Ahasa Yata - මන්දාරම් අහස යට
විසිර තිබූ සිතුවිලි තවමත් එක්තැන්ව තිබුනේ නැත.මරණය පෙනි පෙනී ජීවිතය බේරාගත් යුවතියක අත් විඳින සිතුවි..
Rs. 850.00
Rumansala - රුමංසලා
''අද ඉඳලා ඔයාගේ දුක විතරක් නෙමේ.. සතුට බෙදාගන්නත් මම ඉන්නවා අරුන්දතී..මට කියන්න ඔය හිතේ හිරකරගෙන ඉන්..
Rs. 620.00
Asillaka Dutu Sihine - ඇසිල්ලක දුටු සිහිනේ
''අද මං මෙතන ඉන්නේ මගේ සර් නිසා''කඳුළු පිරුණු දෑසින් තමන් දෙස බොහෝ ආඩම්බර ලීලාවෙන් බලා සිටින තමන් ඉග..
Rs. 680.00
Nissara Bandhana - නිස්සාර බන්ධන
නිමන්ති යටිගිරියෙන් සේනකට කෑ ගසා අනෙක් පස හැරී සඳාට වේගවත් කම්මුල් පහරක් එල්ල කළාය.අනපේක්ෂිත මොහොතක ..
Rs. 1,100.00
Seethala Haadu - සීතල හාදු
''ඔය කාලෙට එන ඔළුවේ කැක්කුම නම් එච්චර හොඳ නෑ.හොඳ ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා නිට්ටාවටම හොඳ කරගන්න වෙයි..
Rs. 1,050.00
Sapathni - සපත්නි
මට පසිඳුලව හමුවූයේ සතියකට පමණ පසුවය.ඒ පාසැල් යන්නට බස් නැවතුමේ සිටි මොහොතකය.එදිරියට ගිය යතුරු පැදිය ..
Rs. 1,250.00
Aeharenna Premayen - ඇහැරෙන්න ප්‍රේමයෙන්
ගනේපොල නිවසේ ගේට්ටු දෙපසට විවර වද්දී නෙලාරාගේ සිත බියෙන් සැකයෙන් ගැහෙන්නට විය. ඕ උන්ගේ පූර්ණිකාගේ දක..
Rs. 1,800.00
Milina Mayavi - මිලින මායාවී
වැඩි කතා ඕනේ නෑ. මේ දේ ඔයා කරන්නකෝ. ඔයා යන්න කනත්තට. කනත්තේ මුරකාරයා බන්දුසේන. ඒ මිනිහට කියන්න ඔයා ව..
Rs. 1,000.00
Nopiru Paramithawa Pura - නොපිරූ පාරමිතාව පුරා
සියලු කතා සිනහා නතර කරමින් එක වරම මහ හඬින් තිරිංග තද කර වාහනයකින් බැස හය දෙනෙක් පමණ දිව එනු පෙනුණි. ..
Rs. 1,350.00