මෙම ආත්ම සම්මානන වර්ධන වැඩපොත ඔබ තුළ ඇති ආත්ම විශ්වාසය වර්ධනය කර ගැනීමට උදව් වන ලෙසට විශේෂයෙන් සකසා ඇත.ඔබ අන් අය සමග සසඳා බැලීම නවතා ලීමට,ඔබගේ විශ්වාස හා ආශාවන් කවරේ දැයි නිවැරදිව හඳුනා ගැනීමට,චිත්තවේග කළමනාකරණය කරගෙන,ධනාත්මක ආකල්පයක් ගොඩනංවා ගැනීමට,වගකීම් දැරීමට හා සැමට මෙත් සිත දැක්වීමටත් යථාර්ථවත් ඉලක්ක ගොඩනගා ගැනීමට හා ඉදිරියේ දී මතුවන කවර හෝ අභියෝග වලට සාර්ථකව මුහුණ දී ජීවිතය ජය ගැනීමටත් සුවිශේෂී මග පෙන්වීමක් කරයි.
Paurusha Sanwardhana Ha Athma Sammanana Wardhana Wada Potha - පෞරුෂ සංවර්ධන හා ආත්ම සම්මානන වර්ධන වැඩ පොත
- Publisher: Shiksha Mandira Publishers - ශික්ෂා මන්දිර ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Daya Rohana Athukorala - දයා රෝහණ අතුකෝරළ
- ISBN: 9786245392018
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Lamaviye Daruwage Purna Paurusha Sanwardhanaya - ළමාවියේ දරුවාගේ පූර්ණ පෞරුෂ සංවර්ධනය
මනෝ විද්‍යාත්මක මග පෙන්වීමකි.....
Rs. 450.00
Yowun Wiye Manasika Saukhya Ha Yaha Pawathma - යොවුන් වියේ මානසික සෞඛ්‍ය හා යහපැවැත්ම
යොවුන් වියේ දරුවන් මෙන්ම වැඩිහිටියන් ද වර්තමානයේ බහුල ලෙස මානසික රෝගවලට ගොදුරු වෙමින් සිටියි. තමා හෝ..
Rs. 400.00
Hadawatha Dinana Maga Ha Sithganeema - හදවත දිනන මග හා සිත්ගැනීම
How to win Friends and Influenced People ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.මිතුරන් ඇති කරගැනීමට සහ යුග දිවිය..
Rs. 600.00
Adhyapana Mano Vidyawa Ha Guruwaraya - අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා
අධ්‍යාපන මනෝ විද්‍යාව දිනෙන් දින දියුණුවන විෂය ක්ෂේත්‍රයකි...
Rs. 2,000.00
Vibagawalin Vishishta Samartha Labagatha Haki Maga - විභාගවලින් විශිෂ්ට සාමාර්ථ ලබාගත හැකි මග
සෑම මිනිසෙකු තුලම සහජ දක්ෂතා සමුහයක් ඇත.එම සෑම මිනිසෙකු ම විශිෂ්ටයෙකු කල හැකිය.ඒ සදහා අවශ්‍ය වන්නේ න..
Rs. 400.00
Buddhi Pareekshanaya Ha Abhiyogyathawa - බුද්ධි පරීක්ෂණය හා අභියෝග්‍යතාව
සියලුම බුද්ධි පරීක්ෂන ගැටළු විසදීමට......
Rs. 500.00
Adyapana Manowidyawa Ha Adyapana Wayawahara Pilibadawa Rachana - අධ්‍යාපන මනෝවිද්‍යාව හා අධ්‍යාපන ව්‍යවහාර පිළිබද රචනා
"පාසල්වල ක්‍රියාත්මක වන අධ්‍යාපන ව්‍යාවහාර පිලිබද මුලධර්මය හා අධ්‍යාපන මනෝවිද්‍යාත්මක සාධක පදනම් කරග..
Rs. 450.00