Paul P. Parker ගේ Develop Your Persuvasive Power කෘතියේ අනුවාදයකි. මෙම ග්‍රන්ථය ඔබ තුළ ඇති පෞරුෂ දුබලතා මඟහරවාගෙන ශක්තිමත් පෞරුෂයක් ගොඩ නංවා ගැනීමට අවශ්‍ය මග පෙන්වීම කරනු ඇත.මෙහි අන්තර්ගත ක්‍රම ශිල්ප භාවිත කරමින් ඔබේ අන්තර්පුද්ගල සබඳතා බුද්ධිය වැඩිදියුණු කරගෙන 21 වන ශතවර්ෂයේ අභියෝගාත්මක පරිසරයට සාර්ථකව මුහුණ දිය හැකිය.මහජන සම්බන්ධතා පවත්වන සියලුම නිලධාරීන්ට අලෙවි කළමනාකරුවන්ට හා පෞරුෂ ශක්තිය නංවා ගැනීමට උනන්දුව දක්වන සැමට අත්පොතකි.
Paurushaya Diyunu Karagatha Haki Maga - පෞරුෂය දියුණු කරගත හැකි මග
- Publisher: Shiksha Mandira Publishers - ශික්ෂා මන්දිර ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Daya Rohana Athukorala - දයා රෝහණ අතුකෝරළ
- ISBN: 97895590083203
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Maranin Mathu Jeewithaya Sapawath Karagatha Haki Maga - මරණින් මතු ජීවිතය සැපවත් කරගත හැකි මග
Mary T Brown විසින් රචිත Life After Death ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 350.00
Jeewithaya Jayaganna - ජීවිතය ජයගන්න
Mary T Brown විසින් රචිත Life After Death ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 400.00
Lamaviye Daruwage Purna Paurusha Sanwardhanaya - ළමාවියේ දරුවාගේ පූර්ණ පෞරුෂ සංවර්ධනය
මනෝ විද්‍යාත්මක මග පෙන්වීමකි.....
Rs. 450.00
Yowun Wiye Manasika Saukhya Ha Yaha Pawathma - යොවුන් වියේ මානසික සෞඛ්‍ය හා යහපැවැත්ම
යොවුන් වියේ දරුවන් මෙන්ම වැඩිහිටියන් ද වර්තමානයේ බහුල ලෙස මානසික රෝගවලට ගොදුරු වෙමින් සිටියි. තමා හෝ..
Rs. 400.00
Hadawatha Dinana Maga Ha Sithganeema - හදවත දිනන මග හා සිත්ගැනීම
How to win Friends and Influenced People ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.මිතුරන් ඇති කරගැනීමට සහ යුග දිවිය..
Rs. 600.00
Adhyapana Mano Vidyawa Ha Guruwaraya - අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා
අධ්‍යාපන මනෝ විද්‍යාව දිනෙන් දින දියුණුවන විෂය ක්ෂේත්‍රයකි...
Rs. 2,000.00
Vibagawalin Vishishta Samartha Labagatha Haki Maga - විභාගවලින් විශිෂ්ට සාමාර්ථ ලබාගත හැකි මග
සෑම මිනිසෙකු තුලම සහජ දක්ෂතා සමුහයක් ඇත.එම සෑම මිනිසෙකු ම විශිෂ්ටයෙකු කල හැකිය.ඒ සදහා අවශ්‍ය වන්නේ න..
Rs. 400.00
Pudgala Powrusha Sanwardanaya Ha Manowidyathmaka Upadeshana Nayayan - පුද්ගල පෞරුෂ සංවර්ධනය හා මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යායයන්
"මනෝවිද්‍යාත්මක උපදේශන පිළිබදව මෙම ග්‍රන්ථයෙන් සාකච්ජා කෙරේ."මෙම ග්‍රන්ථය උපදේශන ක්ෂේත්‍රයේ නියැලි ස..
Rs. 400.00
Manowidyathmaka Upadeshanaya - මනෝවිද්‍යාත්මක උපදේශනය
මනෝ විද්‍යා උපදේශකවරුන්ට,පාසල් උපදේශකවරුන්ට,වෛද්‍යවරුන්ට,හෙදියන්ට,පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට දෙමාපියන්ට..
Rs. 500.00