සන්නිවේදන තාක්ෂණයේ සිදු වූ විප්ලවීය පොලා පැනීමෙන් අනතුරුව ඒකභාවී ව තමන්ගේ මතය, අදහස, හැඟීම පොදු අවකාශයට ගෙන යා හැකි වේදිකාවන් ගණනාවක් අතත්‍ය සන්නිවේදන අවකාශය තුල නිර්මාණය විය.මේ නිසා කවිය පිළිබඳව ද ප්‍රමාණාත්මක පිබිදීමක් ඇතිවුණි. වසරකට විශාල කවිපොත් ප්‍රමාණයක් ප්‍රකාශයට පත් වූ අතර ඒවායින් තෝරාගත් කෘතීන් වෙනුවෙන් ලියන ලද විඳීම් සටහන් රැසක් අතුරින් තෝරාගත් 40ක් මේ කෘතියට සංග්‍රහ කෙරේ. එය නවකවියේ අර්ථපූර්ණ ප්‍රගමණය උදෙසා කිසියම් හෝ ජවයක් සපයනු ඇත.
Peden Badi Vidum - පෙදෙන් බැඳි විඳුම්
- Publisher: Kavivara Prakashana - කවිවර ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Kapila M Gamage - කපිල එම් ගමගේ
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245679225
- Availability: Available
-
Rs. 900.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Theriyum Kokila - තෙරියුම් කෝකිලා
යුද්ධයේ අමානුෂිකත්වය, ම්ලේච්ඡත්වය හා එයින් අත්විඳින ඛේදවාචකය ප්‍රස්තුත කර ගනිමින් ඒ මානව විනාශයෙන් අ..
Rs. 200.00
Muhudata Muhuna La Sohonaki - මුහුදට මුහුණ ලෑ සොහොනකි
මුහුදට මුහුණ ලෑ සොහොනකි. ----------------------------------------------- පැඟිරි මානා පත් සෙමෙන් පිරි..
Rs. 275.00
Aparade E November - අපරාදේ ඒ නොවැම්බර්
මේනකා සාමාන්‍යයෙන් අවදිවන්නේ අනෙක් අයට වඩා පාන්දරින්. කුඩා දරුවෙකු කිරි ඉල්ලා හඬන හඬ තමයි ඇගේ එලාම් ..
Rs. 300.00
Asathu Gaha Yata Pahara Ke Premaya – ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය
ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය-----------------------------ගිනි තිබ්බ පොළොව මත පුදුම සිසිලක් ඇසතු ගස යටකා..
Rs. 300.00
Anduru Eli Koridowa Ithin Apa Munagasena - අඳුරු එළි කොරිඩෝව ඉතින් අප මුණ ගැසෙන
ඔව් ඒක මායාකාරී ප්‍රේමයක්___________________________වවුලන් නවාතැන් ගත්තසිත් බෝඩිං කාමරයකදොර කවුළු බල..
Rs. 650.00