'පෙමතො ජායතී සොකො' නාටකයේ කතා වස්තුවට ආභාසය ලබා ඇත්තේ 'ස්වර්ණතිලකා වස්තුව' නම් වූ බණ කතාවෙනි. එය ඇතුළත් වන්නේ සම්භාවය බෞද්ධ බණකතා ග්රන්ථයක් වන 'සද්ධර්මාලංකාර' යෙහිය. එය රචනා කරන ලද්දේ ධර්මකීර්ති සහ පරපුරෙහි පුරෝගාමී සාහිත්‍යධරයකු වශයෙන් සැලකෙන ' දෙවන ධර්මකීර්ති 'සංඝරාජයන් වහන්සේ විසිනි. සාද්ධෙමාලන්කාරය පාලි ' රසවාහිනී ' නමැති ග්‍රන්ථය සිංහල බසට පෙරලීමක් වුවද එය ස්වාධීන නිර්මාණ කෘතියක් තරමට විශිෂ්ට බණකතා සාහිත්‍ය ග්රන්ථයක් වශයෙන් සලකනු ලබයි.
Pematho Jayathi Soko Natya Pela Adhyayanaya - පෙමතො ජායතී සොකො නාට්‍ය පෙළ අධ්‍යයනය
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Roland Abeypala - රෝලන්ඩ් අබේපාල
- ISBN: 9789555845700
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20