සෞඛ්‍යාරක්ෂිතව රුව වැඩවා ගන්නේ කෙසේද?
රුව වැඩවා ගැනීමට අප කරන්නා වූ දෑ සෞඛ්‍යාරක්ෂිත ද?
පෙනුම, රුව සහ සුවතාව පොත මගින් සරල බසින් විද්‍යාත්මකව ඔබට පිළිතුරු සපයයි.
එසේම, අප සිරුරේ විශාලතම ඉන්ද්‍රිය වන සම, සමෙහිම කොටස් වන හිසකේ, රෝම සහ නියපොතු මනාව රැකබලා ගත යුත්තේ කෙසේද යන්නත්, එසේ රැකබලා ගනිමින් රූපලාවන්‍ය නිෂ්පාදන සහ සේවා නිවැරදිව සහ සෞඛ්‍යාරක්ෂිතව භාවිතා කරන්නේ කෙසේද යන්නත් පිළිබඳ ජනතාව විද්‍යාත්මකව දැනුවත් වීම සඳහා මෙම ග්‍රන්ථය වැදගත් වේ.
Penuma, Ruwa Saha Suwathawa - පෙනුම, රුව සහ සුවතාව
- Publisher: Readers Publishers
- Categories:
- - Miscellaneous - විවිධ
- - Health and Baby Care
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Indira Kahavita - ඉන්දිරා කහවිට
- ISBN: 9786246205003
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dath Surakimu - දත් සුරකිමු
වර්තමාන ශ්‍රී ලාංකේය ජනය මේ වන විටත් මුඛ සෞඛ්‍ය තත්වය පිලිබඳ ඉතාමත් ඛේදනීය තත්වයක් අත්විඳිනු ඇත. මේ ..
Rs. 350.00
Adhirudhira Pidanaya Saha Kolestarol Palanaya Karaganimu - අධිරුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් පාලනය කරගනිමු
බෝ නොවන රෝග අතර වැඩි අවධානමක් ඇති රෝග දෙකක් ලෙස අධිරුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මුල් තැනක් ගනී. අවාසනා..
Rs. 300.00
Charma Roga Handunaganimu - චර්ම රෝග හඳුනාගනිමු
කාර්ය බහුල සමාජ රටාව හමුවේ සම ආරක්ෂා කරගැනීම තරමක් අසීරු කටයුත්තක්ව පවතින මුත් පුද්ගලයට බහුලව වැළඳිය..
Rs. 350.00
Deshiya Waidya Prathikara - දේශීය වෛද්‍ය ප්‍රතිකාර
සැමවිටම ක්ෂණික ප්‍රතිකාර සොයන අවධියක ජිවත් වන අපේ ජනයාට දිගුකාලින නිරෝගිභාවයකට අවැසි දේශීය වෛද්‍ය ප්..
Rs. 380.00
Ayurveda Rahas - ආයුර්වේද රහස්
පංචකර්ම, නිලවෙදකම, නස්න කිරීම, තම්බුම් හොද්ද මෙන්ම තරුණ බව රකින රහස්, ශරීරයට හිතකර ආහාර හා කොල..
Rs. 350.00
Rupalawanya Upades - රූපලාවන්‍ය උපදෙස්
වර්තමාන සමාජයේ වෙසෙන බොහෝ දෙනා විසින් තමන්ගේ රුපාලන්කරය හොඳින් පවත්වාගෙන යාමට නිරන්තර කැපවීම..
Rs. 380.00
Rupana Sankalpa - රූපණ සංකල්ප
දෘශ්‍ය ප්‍රකාශනයන් කියවීම, විශ්ලේෂණය සහ ප්‍රතිනිර්මාණය ලෝකය දෙස නව දැක්මකින් යුතුව බැලීමට සමහර ..
Rs. 675.00